{"error.426012":"ප්රචාරණ ව්යාපාරය අවසන් විය","golden-autumn-2026.activities.subtitle":"VIP ගමන් මල්ලක් සඳහා සුදුසුකම් ලබා ගැනීමට ප්‍රධාන මාර්ග වලින් එකක් සම්පූර්ණ කරන්න. සෑම සහභාගිවන්නෙකුටම එක් ප්‍රවර්ධන වැඩසටහනකට හිමි වන්නේ එක් තිළිණයක් පමණි. ප්‍රවර්ධන වැඩසටහන් දත්ත දිනපතා ඊළඟ දිනයේ 16:00 (UTC+8) වන විට යාවත්කාලීන වේ.","golden-autumn-2026.timeline.end_tooltip":"ජයග්රාහක දැනුම්දීම සහ ලිපිනය එකතු කිරීම 2026-10-15 වන විට යවනු ලැබේ.","golden-autumn-2026.upgrade.card_title":"VIP උත්ශ්රේණි කිරීමේ මාර්ගය","golden-autumn-2026.spot.cta_text":"දැන් වෙළෙඳාම් කරන්න","golden-autumn-2026.spot.progress":"${current} / $6,000,000","error.426011":"ප්රචාරණ ව්යාපාරය ආරම්භ කර නොමැත","golden-autumn-2026.upgrade.progress":"{{current}} සිට VIP 3 දක්වා","golden-autumn-2026.upgrade.card_subtitle":"ජයග්රහණය කිරීම සඳහා උත්සව කාලසීමාව තුළ <hl>VIP 3+</hl> වෙත උත්ශ්රේණි කරන්න.","golden-autumn-2026.futures.card_subtitle":"<hl>$12,000,000</hl> ක සමුච්චිත Futures වෙළෙඳ පරිමාවක් ලබා ගන්න.","golden-autumn-2026.timeline.event_end":"සිදුවීම අවසන් වේ","golden-autumn-2026.header.cta_text":"දැන්ම එක් වන්න","golden-autumn-2026.spot.card_title":"ස්පොට් වෙළෙඳාම් පථය","golden-autumn-2026.timeline.rewards_distributed":"තිළිණ බෙදා හැරීම","golden-autumn-2026.futures.cta_text":"දැන් වෙළෙඳාම් කරන්න","golden-autumn-2026.faq.q7":"මට ක්රියාකාරකම් කිහිපයක් එකට ඒකාබද්ධ කිරීමට හෝ එක මත එක ලෙස ගොඩගැසීමට හැකි ද?","golden-autumn-2026.faq.a7":"
නැත. එක් එක් පරිශීලකයාට ලැබිය හැක්කේ VIP ගමන් මලු තිළිණයක් එකක් පමණි. ඔබ ක්රියාකාරකම් එකකට වඩා වැඩි ගණනක් හරහා සුදුසුකම් ලබන්නේ නම්, ලබාදෙන්නේ තිළිණයන් එකක් පමණි.
ඔබ ක්රියාකාරකම් කිහිපයක් හරහා සුදුසුකම් ලබන්නේ නම්, තිළිණ සුදුසුකම පහත අනුපිළිවෙල අනුව තීරණය කරනු ලැබේ: VIP 3+ ත්යාගය / VIP උත්ශ්රේණි මාර්ගය > වෙළෙඳ මාර්ගය > ජයගැනීමට-බෙදා ගන්න.
","golden-autumn-2026.spot.card_subtitle":"ජයග්‍රහණය කිරීමට <hl>$6,000,000</hl> ක සමුච්චිත ස්පොට් වෙළෙඳ පරිමාවක් ලබා ගන්න.","golden-autumn-2026.futures.card_title":"Futures වෙළෙඳ පථය","golden-autumn-2026.faq.q3":"VIP උත්ශ්ර්ණී කිරීමේ මාර්ගය හරහා මම සුදුසුකම් ලබන්නේ කෙසේ ද?","golden-autumn-2026.faq.q4":"මගේ වෙළෙඳ පරිමාව තිළිණය සඳහා ගණනය වන්නේ කෙසේ ද?","golden-autumn-2026.timeline.title":"කාල රේඛාව","error.426013":"ප්රචාරණ ව්යාපාරය වලංගු නොවේ","golden-autumn-2026.futures.progress":"${current} / $12,000,000","golden-autumn-2026.header.cta_text_registered":"ලියාපදිංචි කර ඇත","golden-autumn-2026.faq.q5":"මගේ ප්රචාරක ව්යාපාර ප්රගතිය යාවත්කාලීන කරන්නේ කවදා ද?","golden-autumn-2026.faq.q8":"ජයගැනීමට බෙදා ගැනීමේ කාර්යය සම්පූර්ණ කරන්නේ කෙසේ ද?","golden-autumn-2026.faq.q2":"මම දැනටමත් VIP 3 හෝ ඊට ඉහළ මට්ටමක ඉන්නවා. මට තවමත් මෙම ප්රචාරක ව්යාපාරයට සහභාගී විය හැකි ද?","error.99350004":"ලියාපදිංචි වීම සඳහා අවශ්යතා සපුරා නොමැත. ඔබට ප්රශ්න තිබේ නම් කරුණාකර ඔබේ ගිණුම් කළමණාකරු සමග කතා කරන්න.","golden-autumn-2026.header.tag_line":"BINANCE VIP සුවිශේෂී","golden-autumn-2026.faq.q6":"මම මගේ තිළිණය ලබා ගන්නේ කෙසේ ද සහ කවදා ද?","golden-autumn-2026.faq.title":"නිති ඇසෙන පැන","error.99350001":"ප්රචාරණ ව්යාපාරය හමු නොවී ය","golden-autumn-2026.activities.tooltip":"අවසන් තිළිණය ලබා ගැනීමට ඇති සුදුසුකම ව්යාපාර දත්ත සමාලෝචනයට යටත් වේ. ව්යාපාර නියමයන් උල්ලංඝනය කිරීමක් සිදු වුවහොත්, තිළිණය ඉල්ලීම් කිරීමෙන් නුසුදුසු කරනු ලැබේ.","golden-autumn-2026.faq.a8":"Binance VIP X හි අපගේ සමාජ තරඟය වන 'ජයගැනීමට බෙදා ගැනීම' සඳහා සහභාගී වන්න. Binance සතුව තිබුණා නම් ඔබ කැමති VIP ප්රතිලාභය බෙදා ගන්න. ජයග්රාහකයින් 10 දෙනෙකු තෝරාගනු ලැබේ.","golden-autumn-2026.faq.q1":"මෙම ප්රචාරක ව්යාපාරය සඳහා සුදුසුකම් ලබන්නේ කවු ද?","golden-autumn-2026.upgrade.cta_text":"දැන් උත්ශ්‍රේණි කරන්න","golden-autumn-2026.header.subtitle":"මෙම සමයේ ඔබට පමණක් හිමි Binance ගමන් මල්ල ලබාගැනීමට වෙළෙඳාම් කරන්න හෝ VIP 3 හෝ ඊට ඉහළට උත්ශ්රේණි කරන්න","golden-autumn-2026.giftModal-title":"ඔබේ Mid-Autumn VIP තෑග්ග හිමිකම් කියන්න","golden-autumn-2026.faq.a1":"APAC හි සුදුසුකම් ලත් රටවල සිටින, ප්‍රචාරක ව්‍යාපාරය සඳහා ලියාපදිංචි වී ව්‍යාපාර කාලසීමාව තුළ පහත මාර්ග වලින් ඕනෑම එකක් සම්පූර්ණ කරන පරිශීලකයන් සුවිශේෂී VIP ගමන් මලු ත්‍යාගයක් සඳහා සුදුසුකම් ලබයි:
VIP උත්ශ්‍රේණිගත කිරීමේ පථය හරහා VIP 3+ වෙත උත්ශ්‍රේණි කරන්න
සමුච්චිත ස්පොට් වෙළෙඳ පරිමාවෙන් $6,000,000ක් ළඟා කර ගන්න
සමුච්චිත Futures වෙළෙඳ පරිමාවෙන් $12,000,000ක් ළඟා කර ගන්න
Share to Win සමාජ මාධ්‍ය තරගයේ ජයග්‍රාහකයන් 10 දෙනාගෙන් එක් අයෙකු වන්න
වවුචරයක් හෝ හස්තීයව සිදු කරන ලද ගැළපීමක් හරහා සිදු කළ VIP මට්ටම් උත්ශ්‍රේණි කිරීම්
KYC හෝ KYB සමත් වී නොමැති ගිණුම්
","golden-autumn-2026.timeline.register_start":"සිදුවීම ආරම්භ වේ","golden-autumn-2026.giftModal-desc":"වටිනා VIP පරිශීලකයෙකු ලෙස, ඔබේ විශේෂ Mid-Autumn VIP තෑග්ග සඳහා ඔබ ස්වයංක්රීයව සුදුසුකම් ලබා ඇත: ඔබේ සෑම ගමනකදීම ඔබ සමග යාම සඳහා Binance carry-on ගමන් මල්ලක්.","golden-autumn-2026.share.card_title":"දිනා ගැනීමට බෙදා ගන්න","golden-autumn-2026.disclaimer.content":"වියාචනය: මෙම ප්රවර්ධන වැඩසටහන ඕනෑම වේලාවක වෙනස් කිරීමට, අත්හිටුවීමට හෝ අවලංගු කිරීමට ඇති අයිතිය ඇතුළුව, එහි අවසාන අර්ථ නිරූපණය කිරීමේ අයිතිය Binance සතු වේ. මෙම වැඩසටහනට සහභාගී වීම සඳහා පරිශීලකයින් KYC සත්යාපනය සම්පූර්ණ කර තිබිය යුතු අතර, හොඳ තත්ත්වයේ පවතින ගිණුමක් හිමිව තිබිය යුතු ය. සියලුම ත්යාග VIP සීමිත සංස්කරණ විශේෂිත ගමන් මලු වර්ගයට අයත් වේ. එක් එක් පරිශීලකයාට හිමිවන්නේ ඉහළම මට්ටමේ ත්යාගය පමණක් වන අතර, ඔවුන්ට නැවත නැවත ත්යාග ලබා නොදේ. යම් ආකාරයක වංචාවක් (සේදුම් වෙළෙඳාම, බහු ගිණුම් භාවිතයෙන් සිදුකරන හැසිරවීම් ආදිය ඇතුළුව නමුත් ඒවාට පමණක් සීමා නොවේ) අනාවරණය වුවහොත්, සහභාගිවන්නාගේ සුදුසුකම් අවලංගු කිරීමට සහ දැනටමත් බෙදා දී ඇති ත්යාග නැවත ලබා ගැනීමට Binance සතු අයිතිය ක්රියාත්මක කරනු ඇත. ත්යාග යනු භෞතික භාණ්ඩ වන අතර, ඒවා මුදල් බවට පරිවර්තනය කිරීමට හෝ වෙනත් අයෙකුට පැවරීමට නොහැකි ය. නැව්ගත කිරීමේ තොරතුරු ඉදිරිපත් කළ පසු ඒවා වෙනස් කළ නොහැකි ය. ප්රවර්ධන කාලසීමාව තුළ (2026-09-02 00:00 UTC සිට 2026-10-01 23:59 UTC දක්වා) සිදුවන වලංගු Spot සහ Futures වෙළෙඳ පරිමාව පමණක් ගණනය කෙරේ. සේදුම් වෙළෙඳාම ඊට ඇතුළත් නොවේ. පරිශීලකයා විසින් වැරදි නැව්ගත කිරීමේ තොරතුරු සැපයීම හේතුවෙන් නැවත භාණ්ඩ යැවීමට සිදුවුවහොත් ඒ සඳහා Binance වගකියනු නොලැබේ. සීමා සහිත කලාපවල සිටින පරිශීලකයින්ට මෙම ප්රවර්ධන වැඩසටහනට සහභාගී විය නොහැකි ය. නිශ්චිත කලාපීය සීමාවන් පිළිබඳව දැනගැනීම සඳහා කරුණාකර සම්පූර්ණ නියමයන් සහ කොන්දේසි වෙත යොමු වන්න. මෙම නියමයන් සහ කොන්දේසි වල චීන සහ ඉංග්රීසි අනුවාද අතර යම් විෂමතාවක් ඇති වුවහොත්, ඉංග්රීසි අනුවාදය බලපැවැත්වේ.","error.426010":"ඔබේ කලාපයට මෙම ප්රචාරක ව්යාපාරය ලබාගත නොහැකි ය","golden-autumn-2026.faq.a3":"ප්‍රචාරක ව්‍යාපාර කාලය තුළ ප්‍රමාණවත් BNB රඳවා තබාගෙන සහ වෙළෙඳාම, වත්කම් හෝ ණයට ගැනීමේ අවශ්‍යතා සපුරාලීමෙන් VIP 3+ වෙත උත්ශ්‍රේණි වන්න. ඔබේ තිළිණය ලබා ගැනීමට, ව්‍යාපාරය අවසන් වන තෙක් VIP 3+ තත්ත්වය පවත්වා ගත යුතු ය.
<l1>VIP 3 අවශ්‍යතා බලන්න</l1>
<l2>මගේ VIP උත්ශ්‍රේණි ප්‍රගතිය පරීක්ෂා කරන්න</l2>
\n\"VIP 6 for Six\" ව්‍යාපාරය හරහා ලබා දෙන VIP 6 උත්ශ්‍රේණි කිරීම් ද තිළිණ සඳහා සුදුසුකම් ලබනු ඇත. කෙසේ වෙතත්, මෙය සුදුසුකම් ලත් සක්‍රිය වෙළෙන්දන් පළමු 1,000 දෙනාට සීමා වේ. එවැනි සක්‍රිය වෙළෙන්දන් ලෙස අර්ථ දැක්වෙන්නේ, උත්ශ්‍රේණි කිරීමෙන් පසු ස්පොට් සහ/හෝ Futures තුළ අවම වශයෙන් $1,000,000ක සමුච්චිත වෙළෙඳ පරිමාවක් පෙන්වන පරිශීලකයන් ය.\n\nවවුචරයක් හෝ හස්තීයව සිදුකරන ගැළපීමක් හරහා ලබාදෙන අනෙකුත් සියලුම VIP මට්ටම් උත්ශ්‍රේණි කිරීම් සුදුසුකම් නොලබයි.","golden-autumn-2026.activities.title":"ජයග්රහණයට යන මාර්ග","golden-autumn-gift-modal-cta":"දැන් හිමිකම් කියන්න","golden-autumn-2026.activities.tooltip2":"සුබ පැතුම්, ඔබ සියල්ල සූදානම්! ප්රචාරණය අවසන් වූ පසු අපි ඔබේ සුදුසුකම සත්යායනය කර, ඉන් ඉක්මනින්ම ඔබේ තිළිණය ලබා දෙන්නෙමු.","golden-autumn-2026.share.card_subtitle":"අපගේ සමාජ ව්යාපාරයට සහභාගී වී, Binance සතුව තිබුණා නම් ඔබ කැමති VIP ප්රතිලාභය බෙදා ගන්න. ජයග්රාහකයින් 10 දෙනෙකු තෝරාගනු ලැබේ.","golden-autumn-2026.upgrade.tooltip":"ත්‍යාගය ලබා ගැනීමට, පරිශීලකයන් ප්‍රචාරණ ව්‍යාපාරය අතරතුර VIP 3 හෝ ඊට ඉහළ මට්ටමකට ළඟා වී, ප්‍රචාරණ වැඩසටහන අවසන් වන තෙක් මෙම තත්ත්වය පවත්වාගෙන යා යුතු ය. වවුචරයක් හෝ හස්තීයව සිදු කරන සකස් කිරීමක් හරහා කරන උත්ශ්‍රේණි කිරීම් සුදුසුකම් නොලබයි.","error.99350005":"ප්රචාරණ ව්යාපාරය දැනටමත් ලියාපදිංචි කර ඇත","golden-autumn-2026.header.title":"සැමරීම\nMid-Autumn","golden-autumn-2026.faq.a4":"ඔබේ සමුච්චිත වෙළෙඳ පරිමාව 2026-09-02 00:00 සිට 2026-10-01 23:59 (UTC) දක්වා සම්පූර්ණ කළ වෙළෙඳාම් මත පදනම් වේ. මෙම කාල සීමාව තුළ සම්පූර්ණ කළ වෙළෙඳාන් පමණක් ඔබේ ප්‍රගතිය සඳහා ගණනය කෙරේ. <l3>ශුන්‍ය ගාස්තු සහිත වෙළෙඳ යුගල</l3> පරිමාව ගණනය කිරීමෙන් බැහැර කෙරේ. ස්පොට් වෙළෙඳ පරිමාව සඳහා පමණක්, පහත ගුණක අදාළ වේ:
<l4>OTC වෙළෙඳාම්: 4x</l4>
<l5>කොටස් සහ bStocks: 3x (2026-09-23 දක්වා පමණක් ලබාගත හැකි ය)</l5>
","golden-autumn-2026.activities.tag":"සම්පූර්ණයි","golden-autumn-2026.share.cta_text":"දැන් බෙදා ගන්න","golden-autumn-2026.spot.tooltip":"2026-09-02 00:00 සිට 2026-10-01 23:59 (UTC) දක්වා ස්පොට් වෙළෙඳාම් ගණන","golden-autumn-2026.faq.a2":"ප්රචාරණ කාලය ආරම්භ වීමට පෙර සිටම VIP 3 හෝ ඊට ඉහළ මට්ටමේ සිටි පරිශීලකයින්ට [මගේ VIP] > [මගේ තෑගි] වෙතින් සෘජුවම විශේෂ Mid-Autumn VIP තෑග්ගක් හිමිකම් කිව හැකි ය.","golden-autumn-2026.futures.tooltip":"2026-09-02 00:00 සිට 2026-10-01 23:59 (UTC) දක්වා Futures වෙළෙඳාම් ගණන","golden-autumn-2026.faq.a5":"ප්‍රචාරණ ව්‍යාපාර දත්ත T+1 පදනම මත දිනපතා 16:00 (UTC+8) වන විට යාවත්කාලීන වේ. අද පෙන්වන ඔබේ ප්‍රගතිය පෙර දිනය දක්වා සම්පූර්ණ කළ වෙළෙඳාම් පිළිබිඹු කරයි. ඔබේ නවතම ක්‍රියාකාරකම් දිස් වීමට දිනක් දක්වා කාලයක් ලබා දෙන්න.","golden-autumn-2026.faq.a6":"ප්රචාරණය අවසන් වූ පසු ඔබට ඔබේ තිළිණය ලැබේ. අපි ඔබේ සුදුසුකම සත්යාපනය කර 2026-10-15 වන විට බෙදා හැරීම සඳහා ලිපින එකතු කිරීම ආරම්භ කරමු. සත්යාපනය සහ ලිපින එකතු කිරීම සම්පූර්ණ වූ පසු සුදුසු පරිශීලකයන්ට ඔවුන්ගේ තිළිණය ඉක්මනින්ම ලැබේ.","golden-autumn-2026.giftModal-cta":"දැන් හිමිකම් කියන්න","golden-autumn-2026.promoBanner-title":"VIP 6 for Six: තෑගි සුදුසුකම","golden-autumn-2026.promoBanner-cta":"තවත් බලන්න","golden-autumn-2026.promoBanner-desc":"\"VIP 6 for Six\" ප්‍රචාරක ව්‍යාපාරය හරහා ලබා දෙන VIP 6 උත්ශ්‍රේණි කිරීම් Mid-Autumn උත්සව ත්‍යාගය සඳහා ද සුදුසුකම් ලබයි. එය සුදුසුකම් ලබන සක්‍රීය වෙළෙන්දන් පළමු 1,000 දෙනාට සීමා වේ. \n*සක්‍රීය වෙළෙන්දන්: \"VIP 6 for Six\" ව්‍යාපාරය හරහා VIP 6 වෙත උත්ශ්‍රේණි කළ පසු සිට සමුච්චිත වෙළෙඳ පරිමාවෙන් (ස්පොට් සහ/හෝ Futures) ≥ $1,000,000.","vip-campaign.register_success":"ලියාපදිංචිය සාර්ථකයි"}