{"common-cancel":"අවලංගු කරන්න","common-back-to-profile":"ප්‍රොෆයිලය වෙත ආපසු","account-id-label":"හැඳුනුම්පත:","mp-permission-denied-cancel":"අවලංගු කරන්න","common-go-to-home":"නිවහන වෙත යන්න","family-account-total-balances":"මුළු ශේෂය","balance-page-title":"ශේෂයන්","coin-list-title":"වත්කම්","common-no-records":"වාර්තා නොමැත","no-emoji":"ඉමොජි අක්ෂර සඳහා අවසර නොමැත","account-list-title":"ගිණුම්","common-disabled":"අබල කර ඇත","common-continue":"දිගට ම කර ගෙන යන්න","collect-money-drawer-title":"බහු පසුම්බි වෙතින් මාරු කිරීම","enter-an-amount-label":"ප්‍රමාණය ඇතුළත් කරන්න","copy-to-clipboard":"ක්ලිප්බෝඩය වෙත පිටපත් කර ඇත","common-search":"සොයන්න","download":"බාගත කරන්න","common-max":"උපරිම","mp-permission-denied-settings":"කුඩා යෙදුම් සැකසුම්","common-next":"මීළඟ","collect-money-drawer-note":"පහත සඳහන් පසුම්බිය මගින් මුදල් එකතු කරන බව කරුණාවෙන් සලකන්න","common-confirm":"තහවුරු කරන්න","invalid-date-format":"දිනය අවුරුද්ද-මාසය-දිනය ආකෘතියෙන් විය යුතු ය.","common-add-funds":"අරමුදල් එක් කරන්න","collect-money-page-title":"මුදල් එකතු කරන්න","item-title-to":"වෙත","common-inactive":"අක්‍රිය","field-required":"අවශ්‍යයි","last-name":"අවසාන නම","birth-date":"උපන් දිනය","common-delete":"මකන්න","common-active":"සක්‍රීය","continue":"දිගටම කරගෙන යන්න","common-reset":"යළි පිහිටුවන්න","common-ok":"හරි","profile-security-title":"ආරක්ෂාව","date-picker-select-date":"දිනය තෝරන්න","collect-back":"ආපසු එකතු කරන්න","account-id":"ගිණුම් හැඳුනුම්පත","create-minor-account-title":"තොරතුරු","create-minor-success-desc":"ඔබ {{firstName}} සඳහා ගිණුම සාර්ථකව නිර්මාණය කර ඇත. දැන්ම ඔවුන්ගේ ගිණුම ටොප් අප් කරන්න!","quick-action-collect-money":"මුදල් එකතු කරන්න","item-title-from":"සිට","create-minor-success-title":"නිර්මාණය සාර්ථකයි","common-max-length":"උපරිම {{maxLength}} අක්ෂර","share-binance-junior-with":"{{firstName}} සමග Binance ජූනියර් බෙදා ගන්න","profile-success-account-disabled":"{{firstName}} සඳහා ජූනියර් ගිණුම සාර්ථකව අක්‍රිය කර ඇත.","home-page-title":"Binance ජූනියර්","minor-confirm-checkbox-auto-subscribe":"මම භාවිත නියමයන්, <terms>Binance ජූනියර් නිෂ්පාදන නියමයන්</terms> සහ <notice>රහස්‍යතා නිවේදනය</notice> කියවා එකඟ වන අතර, ජූනියර් ගිණුමට ලැබෙන සියලුම අරමුදල් ගලා ඒම් ජූනියර් නම්‍යශීලී සරල ඉපැයීම වෙත ස්වයංක්‍රීයව දායක වන බව තේරුම් ගතිමි.","first-create-minor-success-desc":"ඔබේ පළමු ජූනියර් ගිණුම දැන් සූදානම්! මෙම යෙදුම ඔබේ දරුවා සමගින් බෙදා ගන්න එවිට ඔවුන්ට වෙබ්3 හි ආකර්ෂණීය ලෝකය ගවේෂණය කිරීම ආරම්භ කළ හැකි ය.","profile-delete-warning":"ගිණුම් දත්ත ස්ථිරවම මකා දමනු ඇති අතර, ප්‍රතිසාධනය කළ නොහැකි විය හැකි ය. ගිණුම මකා දැමීම දිගටම කරගෙන යාමට ඔබ කැමති ද?","profile-security-disable-account":"ගිණුම අබල කරන්න","quick-action-send-money":"මුදල් යවන්න","form-greater-than-zero":"ප්‍රමාණය 0 ට වඩා වැඩි විය යුතු ය","profile-disable-button":"ගිණුම අබල කරන්න","profile-disable-effect-logout":"{{firstName}} ඉවත් වනු ඇති අතර, ගිණුම් ප්‍රවේශය නැවත සක්‍රීය කරන තුරු ඇතුල් විය නොහැකි ය.","profile-reset-empty-state":"මෙම ගිණුම සඳහා දැනට ආරක්ෂක විකල්ප සකසා නොමැත.","profile-security-reset-auth":"සත්‍යාපන සැකසීම යළි පිහිටුවන්න","common-submit":"ඉදිරිපත් කරන්න","profile-reset-paypin":"ගෙවීමේ PIN අංකය","quick-action-balances":"ශේෂයන්","common-back-to-home":"නැවත නිවහනට","form-insufficient-balance":"ශේෂය ප්‍රමාණවත් නොවේ","transaction-filter-dates":"දින","profile-disable-title":"{{firstName}} සඳහා ගිණුම අබල කරන්න","quick-action-transactions":"හුවමාරු","select-user-to-send-label":"ජූනියර් ගිණුමක් තෝරන්න","profile-security-delete-account":"ගිණුම මකන්න","quick-action-profiles":"පැතිකඩයන්","recent-activities":"මෑත කාලීන ක්‍රියාකාරකම්","send-money-success-title":"මාරු කිරීම සාර්ථකයි","minor-confirm-checkbox-data-consent":"ඉහත සඳහන් ලියකියවිලි වල දක්වා ඇති සේවාවන් සැපයීම සඳහා අපි ඇණවුමෙහි ජූනියර්ගේ පුද්ගලික දත්ත සකස් කළ යුතු ය. මෙම කොටුව සලකුණු කිරීමෙන්, එහි දක්වා ඇති පරිදි ජූනියර්ගේ පුද්ගලික දත්ත සැකසීමට Binance හට මම මෙයින් එකඟ වෙමි.","profile-delete-button":"ඔව්, මට මේ ගිණුම මැකීමට අවශ්‍යයි","first-transfer-banner-common-message":"ඔබේ දරුවාගේ පළමු ටොප්-අප් එකෙන් ඔහුගේ වෙබ්3 වික්‍රමය ආරම්භ කරන්න—අපි පටන් ගනිමු!","first-name":"මුල් නම","profile-reset-passkeys":"මුර යතුරු","top-up-page-title":"අරමුදල් එක් කරන්න","form-valid-number":"කරුණාකර වලංගු අංකයක් ඇතුළත් කරන්න","common-status":"තත්ත්වය","login-tutorial-title":"{{firstName}} ට පිවිසීමට මාර්ගෝපදේශය","common-skip":"මඟ හරින්න","total-balance":"මුළු ශේෂය","profile-delete-title":"{{firstName}} සඳහා ගිණුම මකන්න","transaction-filter-type":"වර්ගය","first-create-minor-success-title":"සුබ පැතුම්!","profile-reset-select-option-error":"කරුණාකර නැවත සැකසීමට අවශ්‍ය ආරක්ෂක විකල්පය තෝරන්න","save-qr-code":"QR කේතය සුරකින්න","qrcode-login-warning":"QR කේතය මිනිත්තු 5ක් සඳහා වලංගු වේ","transfer-history-title":"මාරු කිරීම් ඉතිහාසය","minor-confirm-description":"පහත තොරතුරු නිවැරදි බවට වග බලා ගන්න","first-transfer-banner-message":"පළමු ටොප්-අප් එකෙන් {{firstName}} සඳහා වෙබ්3 ගමනට ඉන්ධන සපයන්න—වික්‍රමය ආරම්භ කිරීමට ඉඩ දෙන්න!","send-money-page-title":"මුදල් යවන්න","profile-delete-modal-warning":"ගිණුම මකා දැමීමේ ප්‍රතිවිපාක ගැන මම දන්නා අතර, මෙම ගිණුම මකා දැමීමට කැමැත්තෙමි.","transaction-filters-title":"පෙරහන්","profile-delete-modal-title":"{{firstName}} සඳහා ගිණුම මකන්න","profile-security-enable-account":"ගිණුම සබල කරන්න","login-tutorial-desc":"ගිණුම් කාඩ්පතේ ඇති QR කේතය තට්ටු කරන්න, ඉන්පසු {{firstName}} Binance ජූනියර් විවෘත කර පුරණය වීමට ස්කෑන් කරන්න.","share-qr-code":"QR කේතය බෙදා ගන්න","minor-account-balance":"ශේෂය","transaction-filter-start-date":"ආරම්භක දිනය","profile-success-account-deleted":"{{firstName}} සඳහා වූ ජූනියර් ගිණුම සාර්ථකව මකා දමා ඇත.","send-money-spot-balance":"ලබා ගත හැකි ස්පොට් ශේෂය","select-coin":"කාසිය තෝරන්න","profile-reset-title":"සත්‍යාපන සැකසීම් යළි පිහිටුවන්න","profile-success-account-enabled":"{{firstName}} සඳහා ජූනියර් ගිණුම සාර්ථකව සක්‍රීය කර ඇත.","transaction-filter-all":"සියල්ල","minor-confirm-title":"විස්තර තහවුරු කරන්න","select-user-to-send":"යැවීමට පරිශීලකයා තෝරන්න","transaction-filter-separator":"—","profile-disable-effect-reenable":"ඔබට ඕනෑම අවස්ථාවක ගිණුම් ප්‍රවේශය නැවත සක්‍රිය කළ හැකි ය.","transaction-filter-end-date":"අවසාන දිනය","transaction-page-title":"ගනුදෙනු","transaction-filter-date-range":"දින පරාසය","send-money-flexible-earn-auto-subscribe":"මාරු කළ වත්කම් නම්‍යශීලී සරල ඉපැයීම් සඳහා ස්වයංක්‍රීයව දායක වනු ඇත.","profile-disable-effect-transfers":"ගිණුම අක්‍රිය කර ඇති අතරතුර අරමුදල් මාරු කිරීම්වලට බලපෑමක් සිදු නොවේ.","profile-success-auth-reset":"ඔබේ සත්‍යාපකය යළි සකසා ඇත. කරුණාකර නැවත පුරණය වීමට උත්සාහ කරන්න.","profile-disable-subtitle":"ගිණුම අක්‍රිය කළ පසු Binance ජූනියර් වෙත ප්‍රවේශය සීමා වන බව කරුණාවෙන් සලකන්න.","tutorial-step-1-description":"ඔබේ දරුවාට ක්‍රිප්ටෝ මූලික කරුණු උගන්වන්න සහ ඔවුන්ගේ සුරැකුම් පහසුවෙන් වර්ධනය කරන්න.","minor-confirm-checkbox-terms-agreement":"මම භාවිත නියමයන්, <terms>Binance ජූනියර් නිෂ්පාදන නියමයන්</terms> සහ <notice>රහස්‍යතා නිවේදනය</notice> කියවා එකඟ වෙමි.","welcome-page-brand-title":"BINANCE JUNIOR","profile-enable-button":"ගිණුම සබල කරන්න","welcome-page-desc":"ගිණුම\n ළමයින් සඳහා\n සහ යෞවනයන්","minor-create-page-title":"ජූනියර් ගිණුමක් සාදන්න","tutorial-step-3-description":"ශේෂය නිරීක්ෂණය කර ඔබේ දරුවාගේ ගනුදෙනුව පිළිබඳ ක්ෂණික ඇඟවීම් ලබා ගන්න.","tutorial-step-2-description":"ඔබේ දරුවා සඳහා පහසුවෙන් මුදල් යවන්න සහ ආරක්ෂිත ක්‍රිප්ටෝ ගෙවීමේ විකල්ප ගවේෂණය කරන්න.","wallet-type-earn":"ඉපැයීම් පසුම්බිය","wallet-type-spot":"ස්පොට් පසුම්බිය","profile-success-operation-successful":"මෙහෙයුම සාර්ථකයි","profile-identity-date-of-birth":"උපන් දිනය","profile-identity-creation-date":"නිර්මාණය කරන දිනය","profile-success-passkey-removed":"ඔබේ මුරයතුර ඔබේ ගිණුමෙන් ඉවත් කර ඇත. කරුණාකර නැවත පුරණය වීමට උත්සාහ කරන්න.","profile-success-paypin-removed":"ඔබේ ගෙවීමේ PIN අංකය ඔබේ ගිණුමෙන් ඉවත් කර ඇත. කරුණාකර නැවත පුරණය වීමට උත්සාහ කරන්න.","qr-something-wrong":"යම් වැරදීමක් සිදු වී ඇත","profile-identity-account-id":"ගිණුම් හැඳුනුම්පත","profile-identity-title":"අනන්‍යතාව","profile-enable-subtitle":"ගිණුම නැවත සක්‍රිය කළ පසුව, {{firstName}} Binance ජූනියර් යෙදුම සමග QR කේතය ස්කෑන් කිරීමෙන් ජූනියර් ගිණුමට පිවිසිය හැකි ය.","profile-identity-full-name":"සම්පූර්ණ නම","profile-page-title":"පැතිකඩයන්","qrcode-login-desc":"පුරණය වීමට Binance ජූනියර් යෙදුම සමගින් මෙම QR කේතය ස්කෑන් කරන්න.","qr-download-success":"සාර්ථකයි","profile-reset-description":"නැවත සැකසීමට අවශ්‍ය ආරක්ෂක විකල්පය තෝරන්න","profile-enable-title":"ජුනියර් ගිණුම සක්‍රීය කරන්න","profile-reset-button":"යළි පිහිටුවන්න","price-reference-disclaimer":"මිල සහ අනුපාත යොමුවීම සඳහා පමණි. සත්‍ය මිල තීරණය වන්නේ ඇණවුම තැබීමේ දී ය.","landing-hero-button":"Binance ජූනියර් සමගින් ආරම්භ කරන්න","landing-description":"Binance ජූනියර් දරුවන් සඳහා ක්රිප්ටෝ ආරක්ෂිත කරයි, මාර්ගෝපදේශිත මූල්ය අධ්යාපනය සමගින් දරුවන් සඳහා ඉතිරි කිරීම සහ ආයෝජනය කිරීම සොයා බැලීමට දෙමාපියන් සහ භාරකරුවන් සවිබල ගන්වයි.","download-dialog-description-restricted":"මෙම නිෂ්පාදනය දැනට ඔබේ ප්රදේශයේ ලබාගත නොහැකි ය.","landing-title":"ළමුන් සඳහා ක්රිප්ටෝ වැඩසටහන: Binance ජූනියර් සමගින් ආරක්ෂිතව ආයෝජනය කරන්න","benefits-earn-title":"ඉපැයීම","download-dialog-description":"Binance ජූනියර් වෙත ප්රවේශ වීමට මෙම කේතය ස්කෑන් කරන්න","landing-hero-title":"පවුල් සඳහා ක්රිප්ටෝ යෙදුම","setup-step-2-title":"Binance ජූනියර් යෙදුම බාගත කරන්න","faq-answer-8":"අමතර පියවර කිසිවක් අවශ්ය නොවේ. මෙම විශේෂාංගය ලබාගත හැකි රටවල Binance ජූනියර් ගිණුම නිර්මාණය කිරීමේ ක්රියාවලියේ කොටසක් ලෙස සියලුම Binance ජූනියර් ගිණුම් ජූනියර් නම්යශීලී සරල ඉපැයීම වෙත ස්වයංක්රීයව දායක කරනු ලැබේ.","faq-title":"නිති ඇසෙන පැන","setup-title":"Binance ජූනියර් සකස් කරන්නේ කෙසේ ද","video-title":"Binance ජූනියර් ක්රියා කරන ආකාරය නරඹන්න","setup-step-1-title":"ගිණුමක් සාදන්න","faq-answer-6":"ඔව්, මව් ගිණුමට තමන්ගේ අධීක්ෂණය යටතේ ඇති ජූනියර් ගිණුම් අක්රිය කිරීමට සහ මකා දැමීමට හැකි ය.","benefits-save-title":"සුරකින්න","setup-step-1-description":"පහළින් ඇති ගිණුමක් සාදන්න' එබීම කර, පෝරමය සම්පූර්ණ කර ඉදිරිපත් කිරීමට පියවර අනුගමනය කරන්න.","benefits-description":"වයස 6–17 සඳහා නිර්මාණය කළ, ආරක්ෂිත සහ දෙමාපියන්ගේ පාලනය යටතේ ඇති ක්රිප්ටෝ උප ගිණුම් සමග ඔබේ පවුලේ ඩිජිටල් ධනය වර්ධනය කරන්න","faq-answer-4":"<no>1. පළමුව, දෙමාපියෙකු ප්රධාන යෙදුම හරහා Binance ජූනියර් වැඩසටහනට ප්රවේශ විය යුතු ය. විශේෂයෙන්ම, Binance ජූනියර් වැඩසටහන මුල් පිටුවේ "ත්වත්&quot යටතේ සහ  "තෑගි  සහ ප්රචාරක ව්යාපාර" යටතේ සොයාගත හැකි ය.</no><no>2. ඊළඟට, ජූනියර් ගිණුම් පරිශීලකයා Binance ජූනියර් යෙදුම බාගත කළ යුතු ය.</no><no>3. Binance ජූනියර් යෙදුම බාගත කළ හැක්කේ <downloadLink>මෙතැනින්</downloadLink>.</no><no>4. අවසානයේ දී, පරිශීලකයා Binance ජූනියර් යෙදුම් හි පවුලට හිතකර ලියාපදිංචි කිරීමේ මාර්ගෝපදේශය අනුගමනය කර දෙමාපියාගේ යෙදුම හි ඇති QR කේතය ස්කෑන් කර Binance ජූනියර් ගිණුම සක්රිය කළ යුතු ය.</no>","faq-question-4":"ළමුන් සඳහා ක්රිප්ටෝ ගිණුමක් විවෘත කිරීමට ඔබට අවශ්ය වන්නේ කුමක් ද?","faq-question-9":"Binance Pay සේවාවන් (ජූනියර්ගෙන්-ජූනියර්ට්ට ඇතුළුව) සඳහා වයස් සීමා රටෙන් රටට වෙනස් වන්නේ ඇයි?","faq-question-8":"ජූනියර් ගිණුම් තුළ සුරැකුම් විශේෂාංගය (ජූනියර් නම්යශීලී සරල ඉපැයීම) සබල කිරීමට දෙමාපියයාට අමතර පියවර කිසිවක් ගත කිරීමට අවශ්ය ද?","faq-question-3":"Binance ජූනියර් ගිණුම මත සක්රීය කර ඇති විශේෂාංග මොනවා ද?","benefits-send-title":"යවන්න","download-button":"දැන් Binance ජූනියර් බාගත කරන්න","faq-question-1":"Binance ජූනියර් ගිණුමක් යනු කුමක් ද?","download-title":"විනෝදයෙන් පිරුණු ලෝකයක් අගුළු හරින්න!","terms-and-conditions":"කොන්දේසි සහ නියමයන්","benefits-send-description":"ඔබේ දරුවාට පෙර-සකස් කළ මාරු සීමාවන් තුළ, අනෙකුත් Binance ජූනියර් ගිණුම් වෙත ක්රිප්ටෝ යැවිය හැකි ය.","benefits-earn-description":"Binance ඉපැයීම වෙතින් ලැබෙන APY ගෙවීම් සමගින් ඔබේ දරුවාගේ ක්රිප්ටෝ වර්ධනය කරන්නේ කෙසේදැයි තීරණය කරන්න","benefits-save-description":"ඔබේ දරුවාගේ Binance ජූනියර් යෙදුමට ක්රිප්ටෝ තැන්පත් කරන්න සහ ආපසු ගන්න","faq-question-7":"Binance ජූනියර් ගිණුම් සඳහා කුමන ගනුදෙනු සීමාවන් පනවා තිබේ ද?","faq-question-5":"එක් පරිශීලකයෙකුට Binance ජූනියර් ගිණුම් කීයක් විවෘත කළ හැකි ද?","faq-answer-3":"Binance ජූනියර් ගිණුම මගින්, (මෙම විශේෂාංගය ලබාගත හැකි අධිකරණ බල ප්රදේශවල) ජූනියර් නම්යශීලී සරල ඉපැයීම හරහා ගිණුම තුළම ක්රිප්ටෝ ඉපැයීමට තරුණ පරිශීලකයන්ට ඉඩ සලසයි. මෙය දරුවන් සඳහා මුල්කාලීන මූල්ය ඉගෙනීම සහ ඉතිරි කිරීම සඳහා සහාය වේ. දෙමාපියන්ගේ මාස්ටර් ගිණුම හරහා Binance ජූනියර් ගිණුමට සෘජුවම අරමුදල් මාරු කළ හැකි අතර, හෝ දාමය-මත මාරු කිරීම් හරහා තැන්පත් කළ හැකි ය්ද්.

වයස අවුරුදු 13 (හෝ ස්ථානය අනුව වැඩි වයසක්) වන පරිශීලකයන්ට දෛනික සීමා යෙදීම සමඟ, අනෙකුත් Binance ජූනියර් ගිණුම් සහ ඔවුන්ගේ දෙමාපිය ගිණුම සමගින් ගනුදෙනු කිරීමට Binance Pay ක්රියාකාරීත්වය භාවිත කිරීමට ද ඉඩ ලබා දේ. Binance ජූනියර් ගිණුම්වලින් දාමය-මත ආපසු ගැනීම්, වෙළෙඳාම, සහ දෙමාපිය නොවන වැඩිහිටි පරිශීලකයන් හෝ වෙළෙන්දන් වෙත ගෙවීම් සීමා කර ඇත.","landing-hero-subtitle":"පවුලක් ලෙස එකටම ක්රිප්ටෝ ඉගෙන ගැනීමට, ඉතිරි කිරීමට සහ ගවේෂණය කිරීමට දෙමාපියන් සහ ඔවුන්ගේ දරුවන් සවිබල ගැන්වීම","setup-button":"ගිණුමක් විවෘත කරන්න","faq-answer-7":"Binance ජූනියර් ගිණුම්වලට ගනුදෙනු කළ හැක්කේ වෙනත් ජූනියර් ගිණුම් සහ ඒවාට සම්බන්ධ මව් ගිණුම සමගින් පමණි. අමතරව, වෙනත් ජූනියර් ගිණුම් වෙත මාරු කිරීම් සඳහා දෛනික ගෙවීම් (යැවීම) සීමාව USD 400කි. Binance ජූනියර් ගිණුම්වල වෙළෙඳාම සහ දාමය-මත ආපසු ගැනීම් සඳහා අවසර නොමැත.","benefits-title":"ඔබේ පවුල සඳහා උරුමයක් ගොඩනඟන්න","faq-answer-2":"වයස අවුරුදු 6 සිට 17 දක්වා (හෝ දේශීය නීති අනුව එයට වඩා වැඩි විය හැකි) තරුණ පරිශීලකයින්ට දෙමාපිය අධීක්ෂණය යටතේ Binance ජූනියර් ගිණුමක් භාවිත කළ හැකි ය.

තරුණ පරිශීලකයාගේ දෙමාපියා KYC සම්පූර්ණ කර ද්වි-සාධක සත්යාපනය (2FA) සක්රීය කර ඇති දැනට පවතින Binance පරිශීලකයෙකු විය යුතු ය. එවිට අවශ්ය තොරතුරු ලබා දීමෙන් ඔවුන්ට Binance ජූනියර් ගිණුමක් නිර්මාණය කළ හැකි ය.","faq-question-6":"Binance ජූනියර් ගිණුම් ඇති දෙමාපියට, ඔවුන් යටතේ ඇති Binance ජූනියර් ගිණුම් මකා දැමිය හැකි ද?","faq-question-2":"Binance ජූනියර් කා සඳහා ද?","terms-and-conditions-description":"අවදානම් අනතුරු ඇඟවීම: ඩිජිටල් වත්කම් මිල ගණන් අස්ථාවර විය හැකි ය. ජූනියර්ගේ දෙමාපියන් හෝ නීතිමය භාරකරු ගිණුම විවෘත කර, අධීක්ෂණය කර, පාලනය කළ යුතු අතර, ගිණුමේ සියලු ක්රියාකාරකම් සහ <jnr>Binance ජූනියර් නිෂ්පාදන නියමයන්</jnr> සහ <toc>භාවිතයේ නියමයන්</toc> සමගින් අනුකූල වීම සඳහා සම්පූර්ණයෙන්ම වගකිව යුතු ය. ජූනියර් සඳහා ඕනෑම නිෂ්පාදනයක සුදුසුකම තහවුරු කිරීම සඳහා Binance වගකිව යුතු නොවන අතර, සිදුවිය හැකි කිසිදු අලාභයක් සඳහා වගකියනු නොලැබේ. මෙය මූල්ය උපදෙස් නොවේ. වැඩිදුර තොරතුරු සඳහා, අපගේ <toc>භාවිතයේ නියමයන්</toc> සහ <rw>අවදානම් අනතුරු ඇඟවීම</rw> බලන්න.","faq-answer-1":"Binance ජූනියර් ගිණුම යනු දෙමාපියන්ට තම දරුවන්ට ක්රිප්ටෝ හඳුන්වා දීමට පවුල කේන්ද්ර කරගත් සහ ආරක්ෂිත ක්රමයකි. මෙම ගිණුම දෙමාපියෙකුගේ ප්රධාන ගිණුමේ උප ගිණුමක් ලෙස විවෘත කරනු ලැබේ. උප ගිණුම හඳුනා ගැනීම සඳහා දරුවාගේ නම එක් කරනු ඇතත්, Binance ජූනියර් ගිණුමේ නීතිමය හිමිකරු ලෙස දෙමාපියාම සිටී.","setup-step-3-title":"ගිණුම් සම්බන්ධ කරන්න","faq-answer-5":"එක් එක් මව් ගිණුමකට Binance ජූනියර් ගිණුම් 5ක් දක්වා නිර්මාණය කළ හැකි ය.","setup-step-3-description":"Binance ජූනියර් යෙදුම විවෘත කර ප්රධාන Binance යෙදුමෙන් ජනනය කළ QR කේතය ස්කෑන් කරන්න. දැන් ඔබේ ගිණුම් සම්බන්ධ කර ඇත!","download-description":"ක්රිප්ටෝ සවාරිය ආරම්භ කරන්න. ආරක්ෂිත සහ ආකර්ෂණීය විශ්වයක ඉගෙන ගන්න, උපයන්න, සහ ගවේෂණය කරන්න.","setup-step-2-description":"ඔබේ දරුවාගේ ජංගම දුරකථනයට Binance ජූනියර් යෙදුමේ නවතම අනුවාදය බාගත කිරීමට ඔබේ Apple App Store හෝ Google Play Store වෙත යන්න.","feedback-need-immediate-help":"ක්ෂණික උදව් අවශ්‍යද?","common-submit-feedback":"ප්‍රතිචාර ඉදිරිපත් කරන්න","feedback-description":"ප්‍රතිචාර ලබා දෙන්න. Binance Junior වැඩිදියුණු කිරීමට අපට උදව් කරන්න.","welcome-page-restart-button":"නැවත ආරම්භ කරන්න","feedback-title":"ප්‍රතිචාර සහ සහාය","feedback-chat-with-live-agent":"සජීවී නියෝජිතයෙකු සමඟ කතා කරන්න","welcome-page-all-accounts-deleted":"ඔබේ සියලුම ජූනියර් ගිණුම් මකා දැමීය. කරුණාකර නව ගිණුමක් සාදන්න ඉදිරියට යාමට.","product-unavailable-tips":"මෙම නිෂ්පාදනය දැනට ඔබේ කලාපයේ ලබාගත නොහැකි වේ.","faq-answer-9":"Binance Pay වෙත ප්රවේශය ඔබේ රටේ නීතිමය වයස් අවශ්යතා වලට යටත් වන අතර, සාමාන්යයෙන් වයස අවුරුදු 13 හෝ ඊට වැඩි වයසින් ආරම්භ වේ.

විවිධ රටවල වෙනස් වයස් සීමා ඩිජිටල් වයස් එකඟතාව සඳහා වන අවශ්යතා මත පදනම් වේ:

වයස 14+: ඔස්ට්රියාව, ස්පාඤ්ඤය, ඉතාලිය, ලිතුවේනියාව, සයිප්රසය, බල්ගේරියාව, දකුණු කොරියාව

වයස 15+: ප්රංශය, ග්රීසිය, ස්ලෝවේනියාව, චෙක් ජනරජය

වයස 16+: බ්රසීලය, ජර්මනිය, ලක්සම්බර්ග්, අයර්ලන්තය, පෝලන්තය, ස්ලෝවැකියාව, රුමේනියාව, ලීච්ටන්ස්ටයින්, හංගේරියාව, ක්රොඒෂියාව, බෙලරුස්, බොස්නියා සහ හර්සෙගොවීනා, සෝමාලියාව, ඉතියෝපියාව, මොරිෂස්

මෙම දර්ශනාත්මක වයස් සීමා ලැයිස්තුව උදාහරණයක් ලෙස පමණක් සපයනු ලබන අතර, ලැයිස්තුගත කර ඇති කිසිදු කලාපයක පරිශීලකයන්ට මෙම නිෂ්පාදනය ලබාගත හැකි බවට හෝ අනාගතයේ ලබාගත හැකි බවට සහතිකයක් නොවේ. දේශීය නීතිමය අවශ්යතා අනුව ජූනියර්ගෙන්-ජූනියර්ට මාරු කිරීම් හෝ Binance Pay විශේෂාංග භාවිතය සඳහා දෙමාපිය/භාරකරුගේ එකඟතාව අවශ්ය විය හැකි ය්. දේශීය නීති, නියාමන හෝ අපගේ සමාගම් ප්රතිපත්තියේ වෙනස්කම්වලට ප්රතිචාර වශයෙන්, පෙර දැනුම්දීමකින් තොරව ඕනෑම වේලාවක වයස් අවශ්යතා යාවත්කාලීන කළ හැකි ය.","survey-banner-description":"Binance ජූනියර් ඔබේ පවුලට ආරක්ෂිත, දක්ෂ සහ වඩාත් විනෝදජනක කිරීමට ඔබේ අදහස් බෙදා ගන්න.","survey-banner-leave-feedback":"ප්‍රතිපෝෂණයක් ලබා දෙන්න","common-view-more":"තවත් බලන්න​","parental-control-pay-merchant-title":"අනුමත වෙළෙන්දන් වෙත ගෙවීම් කරන්න","parental-control-receive-non-parent-title":"මව්පිය නොවන වැඩිහිටියන්ගෙන් ලබාගන්න​","parental-control-pay-merchant-description":"මෙය සබල කිරීමෙන්, ඔබ {{juniorName}} හට ක්‍රිප්ටෝ මුදල් භාවිතයෙන් අනුමත වෙළෙඳ ගෙවීම් කිරීමට ඉඩ සලසයි.","parental-control-receive-non-parent-description":"මෙය සබල කිරීමෙන්, ඔබ {{juniorName}} හට මාරුවීම් සහ රතු පැකට් ඇතුළුව අනෙකුත් වැඩිහිටියන්ගෙන් අරමුදල් ලබා ගැනීමට ඉඩ සලසයි.","merchant-payment-banner-description":"කනිෂ්ඨ ගිණුම්වලට වෙළෙන්දන්ට ගෙවීම් කිරීමට ඉඩ සැලසීම සඳහා දැන් මව්පිය පාලනයන් තිබේ. වැඩි විස්තර පහතින් සොයා ගන්න.","parental-control-receive-non-parent-desc":"මෙය සක්රීය කිරීමෙන්, ඔබ {{juniorName}} හට මාරුවීම් සහ රතු පැකට් ඇතුළුව අනෙකුත් වැඩිහිටියන්ගෙන් අරමුදල් ලබා ගැනීමට ඉඩ සලසයි.","merchant-payment-banner-action":"තවත් බලන්න","parental-control-pay-merchant-desc":"මෙය සබල කිරීමෙන්, ඔබ {{juniorName}} හට ක්රිප්ටෝ මුදල්  භාවිතයෙන් අනුමත වෙළෙඳ ගෙවීම් කිරීමට ඉඩ සලසයි.","download-dialog-ok":"OK"}